+94 11 4369612
info.lmfpa@microfinance.lk
Helpline 071 832 00 00
Facebook
YouTube
Lanka Microfinance Practitioners' Association
  • Home
  • About Us
    • Our Management
  • Membership
  • Publications
  • Resources
  • Careers
  • Contact

ලියකවරුණ

December 10, 2020adminSuccess Stories

අනුරාධ පුරදිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 561, වන මල් උයන ග්‍රාම නිළධාරී වසමේ පෙරියකුලමේ පදිංචිකාරියක් වන වයි.ජී.ගයානි කුමාරි අපට හඳුනාගත හැක. නුවර ප්‍රදේශයේ තම ඡන්ම භූමිය වුවද විවාහයෙන් පසුව වන මල් උයන ග්‍රාමයේ තම ස්වාමි පුරුෂයාගේ නිවසේ පදිංචි වී ජීවිකාව කරගෙන යනු ලබයි.

තම ස්වාමි පුරුෂයාගේ ස්ථිර රැකියාවක් නොවූවද ඔහු සුඵ වශයෙන් තේ කොළ නුවර ප්‍රදේශයෙන් රැගෙනවිත් පැකට් කර යතුරු පැදියෙන් ගොස් ගම්මාන වල ඇති සිල්ලර කඩ සඳහා අලෙවි කිරීමෙන් තම ජීවන සටන කර ගෙන යන ලදී.

2014 වර්ෂයේ මාර්තු මාසයේ ගමට පැමිණි සැප් ශ්‍රී ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරී මහතාගේ මග පෙන්වීම යටතේ කුඩා කණ්ඩායම් 4 ක් ආරම්භ කර රන් මුතු ග්‍රාමීය සංවිධානය බිහි කර ගන්නා ලදී. එවකට එහි සාමාජිකයෙකු වශයෙන් මම ද එම සමිතියට බැඳුනි. අප සමිතියේ සාමාජික/සාමාජිකාවන් 22 කින් ආරම්භ වූවද විවිධ හේතුන් පදනම් කරගෙන සමිතිය විසිර ගිය අවස්ථා එමටය. එ ්අනුව දැනට අප සමිතියේ භාණ්ඩාගාරික වන ප්‍රියන්ත ිආබේරත්න මහත්මිය හා මාගේ මැදිහත්වීම මත සම්බන්ධීකරණ මහතාගේ උපදෙස් අනුව අප සංවිධානය නැවතත් ශක්තිමත් සංවිධානයක් බවට පත්කර ගන්නා ලදී. ඒ අනුව එම සමිතියේ සභාපති වශයෙන ්මා තෝරා පත්වූ අතර පෙර කිසිදු අත්දැකීමක් නොවුවද මේ වනවිට මා සමිතියේ වැඩ කටයුතු, වගකීම් ඉතාමත් හොඳින් සිදු කරගෙන යන බවද සඳහන් කරනු කැමැත්තෙමි.
ඒ අනුව පළමු වටයේ මා සැප් ශ්‍රී ආයතනයෙන් රු.30000.00 ක ණය මුදලක් ලබා ගත් අතර එම ණය මුදල යොදවාගෙන ස්ථීර බෝග වගාවක් වශයෙන් පේර සහ ගස්ලබු වගාව සිදුකරන ලදී. එම වගාවෙන් මා හිතුවාටත් වඩා ලාභයක් ලබා ගත හැකිවිය. දෙවන වටයේදී මා නැවතත් රු.60000.00 ක මුදලක් සැප් ශ්‍රී ආයතනයෙන් ලබා ගත් අතරඑම ණය මුදල යොදවාගෙන පෙර කී වගාව තව දුරටත් ව්‍යාප්ත කර ආදායම වැඩිකර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගන්නා ලදී. තව ද ඒ 9 මාර්ගයේ මාගේ නිවස පිහිටා තිබීම හේතුවෙන් මාගේ ගෙවත්තෙන් ලබා ගන්නා පලතුරු කුඩා මැස්සක තබා අලෙවිකර ගැනීමේ අවස්ථාව ද මා හට උදාවිය. මේ කාර්යය මාගේ ආර්ථිකයට මහඟු පිටුවහලක් විය. නැවත මා 2018 වර්ෂයේ සැප් ශ්‍රී ආයතනයෙන් තුන්වන වරට රු.60000.00 ක ණය මුදලක් ලබා ගත් අතරඑහිදී මාගේ නිවස අඩක් ඉදිකර තිබූ අතර කපරාරු කර නොතිබුණි. එම මුදල යොදාගෙන සාලය කපරාරු කර සිමෙන්ති දමා සකස් කර ගන්නා ලදී. ඒ හේතුවෙන් විශේෂයෙන් මාගේ පුතා අමතර ආදායමක් වශයෙන් තේ කොල සහ කු`ඵ බඩු පැකට් කර විකිණීමට පුරුදුව සිටියහ. එහිදී විශේෂයෙන් අප මුහුණ දුන් දැඩි දුෂ්කරතාවයක්වූයේ නිවස සකස් කර නොතිබීම හේතුවෙන් නිරන්තරයෙන් වැලි, දූවිලි වලින් තේ කුඩු සහ කු`ඵ බඩු පැකට් කිරීමේදී විවිධ බාදාවන්ට පත්වීමය. නමුත් ගෙබිම කපරාරු කර සිමෙන්ති දැමීම තුලින් එම කාර්යය ඉතා පිරිසිදුව සහ ක්‍රමවත්ව පවත්වා ගෙනයාමට අවස්ථාව උදාවිය.

මේ අනුව මා සැප් ශ්‍රී ආයතනයෙන් ලබාන්නා ණය මුදල්වලින් ඵලදායී කාර්යයන් සඳහා යොදවමින් මගේත්, මාගේ පවුලේත් ආදායම ඉහළනංවා ගත හැකිවූ බව සතුටින් ප්‍රකාශකර සිටින්නෙමු. සැප් ශ්‍රී ආයතනයට මාගේ කෘතඥතාවය මෙයින් ප්‍රකාශකර සිටිමු.

sap2sap1sap3sap4

wordpress theme by initheme.com

Previous post Living upstairs is Beautiful! Next post තිත්ත – ඇත්ත

Recent Posts

  • LMFPA News Bulletin
  • LMFPA News Bulletin
  • LMFPA News Bulletin
  • PERSONAL DATA PROTECTION ACT
  • Legal Aspects & Procedures of Loan Process in Microfinance

Archives

  • January 2023 (1)
  • August 2022 (1)
  • June 2022 (3)
  • April 2022 (1)
  • February 2022 (2)
  • December 2021 (3)
  • November 2021 (1)
  • October 2021 (1)
  • September 2021 (1)
  • August 2021 (4)
  • July 2021 (1)
  • June 2021 (7)
  • April 2021 (2)
  • March 2021 (3)
  • February 2021 (1)
  • January 2021 (4)
  • December 2020 (12)
  • October 2020 (2)
  • September 2020 (3)
  • August 2020 (2)
  • May 2020 (1)
  • July 2018 (1)
  • January 2015 (1)

Categories

  • Learning materials (11)
  • News & Events (32)
  • Statistics (1)
  • Success Stories (14)

Lanka Microfinance Practitioners’ Association

LMPA is the pioneer in microfinance networking among microfinance practitioners in Sri Lanka, and was initiated on the 31st of March 2006. The Lanka Microfinance Practitioners’ Association is incorporated as a non-profit organization under the Companies Act No. 7 of 2007.

Useful Links

  • Home
  • About Us
  • Membership
  • Our Management
  • Publications
  • Resources
  • Careers
  • Contact

Contacts

Lanka Microfinance Practitioners' Association
No. 32, Suriyamal Mawatha, Divulapitiya,
Boralesgamuwa,
Sri Lanka
+94 11 4369612
+94 11 2099511
info.lmfpa@microfinance.lk
Copyright © 2022 Lanka Microfinance Practitioners' Association. All rights reserved | Designed & Concept by Deftfino